වෙලදපොල මිලට වඩා රු 10ක් වැඩි අගයකට සහල් පාලන මිල නියම කිරීම නිසා මෝල් හිමියන්ට රු කෝටි650 ක අතිරෙක ලාබයක් ගැනීමට ආණ්ඩුව අවස්ථාව ක් උදා කර දී අති බව ඩී වී චාණක චෝදනා කරයි
ඩී. වී චානක මහතා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ දීය
ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් හට රුපියල් 10 ක් වැඩි කර අද ට දින සීයක්. ඉන් රටේ ජනතාවට පාඩුව කෝටි 650ක්
මෙය බැදුම්කරය මෙන් දෙගුණයක පාඩුවක් ඉස්සර නම් ජනාධිපතිතුමා හිටයේ ජනතාවගේ පැත්තේ හැබැයි දැන් ඒ පැත්තෙ නෙවෙයි