• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

28 January 2026
in දේශීය, පුවත්
රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වැඩි පොලී දෙන බව පවසා රුපියල් කෝටි 900කට අධික මහජන මුදල් වංචා කර වසර ගණනාවක් කැනඩාවේ සැඟව සිටි මීගමුව ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ මූල්‍ය ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයෙකු වන රවි කුමාර නැමැත්තා කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියම කළේය.

මෙම වංචාවට අදාළව කොළඹ මහාධිකරණය මගින් තහනමට ගෙන තිබූ රුපියල් කෝටි 34ක දේපළක් සැකකරු විසින් හොර රහසේ විකුණා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයට දැනුම් දුන්නේ, එම දේපළ විකුණා රුපියල් කෝටි 32ක බැංකු ණයක් පියවා ඉතිරි රුපියල් කෝටි 2ක මුදල ද රැගෙන මොහු මෙරටින් පළා ගොස් ඇති බවයි.

වසර ගණනාවකට පසු යළි ලංකාවට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Post Views: 3
Previous Post

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

Next Post

විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් කැලණිය සරසවියෙන් උපහාර: ධර්මාලෝක හිමි පිළිරුවට පුෂ්පෝපහාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

28 January 2026
නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 10ක් ඉවත් කිරීමට නියෝග : අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි

පැට්‍රිස් ලුමුම්බා ඝාතන නඩුව වසර 65කට පසු යළි කරළියට : තීරණය බෙල්ජියම් අධිකරණයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

28 January 2026
නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved