• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලංකාවේ තියෙන්නේ මතවාදි දේශපාලනයක් නෙමෙයි – මන්ත්‍රී දුමින්ද

25 July 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාවේ දේශපාලනය කරන්නේ තවමත් මතවාදීව නොවන යමක් ලබා ගැනීමේ අරමුණින් තමයි දේශපාලන පක්ෂයකට උදව් කරන්නේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුල්නෑව ඉහළ කළංකුට්ටිය ගම්මානයේ අභිනවයෙන් ඉදි කළ මාතෘ හා ළදරු ළමා සායන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී මන්ත්‍රිවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මේ සායන මධ්‍යස්ථානයෙන් වැඩි හරියක් සේවය ලබා ගන්නේ ගැබිණි මවුවරු, පහුගිය කාළය ගැන මතක් වෙද්දී ගැබිණි මවුවරුන්ට කියන්න දෙයක් තියෙනවා, මේක ජාතිවාදී කථාවක්වත්, ජාතිවාදී ප්‍රශ්නයක්වත් නෙමෙයි.හැබැයි අපි දැක්කා සමහර වෙලාවට වෙනත් ජාතියක බෝවීම වැඩියි කියලා අපේම කට්ටිය කථා බහ කරනවා.වෙනත් ජාතියක බෝවීම වැඩිනම් අපි දැන් මොකක්ද කරන්න ඕන, අපිත් හරි හරියට හදන්න පටන් ගන්න ඕන, කාටවත් බැන්නට, ඇඟිල්ල දික් කළාට වැඩක් නෑ, වෙන කවුරු හරි අපිව අභිබවා යන්න හදනවා නම් අපිත් කරන්න ඕන. ඊට වැඩියෙන් හදන එකයි.ඒ නිසා මේ සියලු පහසුකම් යටතේ ඒ අවශ්‍යය රටේ බලාපොරොත්තුව , ජාතියේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්නත් මේ මධ්‍යස්ථානය මහඟු සේවාවක් ඉදිරියේදී ලබා දෙනවා. ඒ නිසා සියලු දෙමාපියෝ, මවුවරු ටික වැඩියෙන් ළමයි හදන්න කියන කාරණාව මතක් කරමින් මේ මධ්‍යස්ථානයේ ඉතිරි අඩුපාඩු ටිකත් කඩිනමින් සම්පූර්ණ කර දෙන බවටද පොරොන්දු විය. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් පල කළේය.

 

Post Views: 1
Previous Post

අතිශයින්ම මහත්වරුන්ට පමණක් GOVERNOR

Next Post

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

editor

editor

Next Post

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved