• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ පාස්පෝට් එකට ගිය කල දසාව

16 October 2025
in දේශීය, පුවත්
ලංකාවේ පාස්පෝට් එකට ගිය කල දසාව
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය 98වන ස්ථානයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිතව ගමන් කළ හැකියි.
තවමත් ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය වන්නේ සිංගප්පූරුවයි.
එම ගමන්බලපත්‍රයෙන් රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකියි.
දකුණු කොරියාව මෙම දර්ශකයේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.
එම බලපත්‍රයෙන් රටවල් 190කට ගමන් කළ හැකියි.
ජපානය තෙවන ස්ථානයේ පසුවනවා.
එමඟින් ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාව 190 ක්.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ තිබෙනවා.
ඔව්න් පසුවන්නේ 85වන ස්ථානයේ. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිතව ගමන් කළ හැකියි.
බංග්ලාදේශය සහ පාකිස්තානය පිළිවෙලින් මෙහි 100 සහ 103වන ස්ථානයේ පසුවනවා.
මෙහි අවසන් ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්තානයටයි.
ඔවුන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම පවතිනවා.
ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසුවුණා.
2024 වසරේ දී 96 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ 98 වන ස්ථානයේ.

Post Views: 8
Previous Post

LGBTQI ප්‍රවර්ධනය කලාට වටවල තේ සමාව අයදියි

Next Post

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

Editor TTV News

Editor TTV News

Next Post
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved