• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම අහෝසියි නව සමාගම් 06ක ආරම්භය පෙබරවාරි 27ට පෙර

9 February 2026
in දේශීය, පුවත්
ලංවිම අහෝසියි නව සමාගම් 06ක ආරම්භය පෙබරවාරි 27ට පෙර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ තීරණාත්මක පියවරක් ලෙස, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අහෝසි කරන නිල දිනය මෙම මස 20 වැනිදාත් 27 වැනිදාත් අතර ප්‍රකාශයට පත් කරන බව පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ හැඩිගල්ලගේ මහතා පවසයි. ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකසා අවසන් වූ පසු කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම දිනය ගැසට් කිරීමට නියමිත අතර, එදින සිට විදුලිබල මණ්ඩලය වෙනුවට අලුතින් ලියාපදිංචි කළ සමාගම් 06ක මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ වනු ඇත.
ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සේවකයන් 22,000කට ආසන්න පිරිස නව සමාගම් වෙත අනුයුක්ත කර ඇති අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 14,800ක් බෙදාහැරීමේ සමාගම් වෙත යොමු කර තිබේ. මීට අමතරව ජනන සමාගම සඳහා 2,600ක් ද, සම්ප්‍රේෂණ සමාගම සඳහා 2,000ක් ද, පද්ධති ක්‍රියාකරු සමාගම සඳහා 216ක් ද වශයෙන් සේවකයන් බෙදා වෙන් කර ඇත. කාර්යාල පරිශ්‍රයන් වෙනස් නොවන අතර පැරණි ගොඩනැගිලි තුළම නව සමාගම්වල කටයුතු පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.
ස්වේඡාවෙන් විශ්‍රාම යෑම සඳහා (VRS) අයදුම් කළ සේවකයන් 2,153 දෙනෙකුට අදාළ වන්දි මුදල් ගෙවීමේ කටයුතු ද මෙම ක්‍රියාවලියට සමගාමීව සිදු කිරීමට නියමිතය. ප්‍රතිව්‍යුහගත කිරීමේ අදියර පහෙන් හතරක් මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති අතර, අවසන් අදියර වන ජාතික විදුලිබල හා ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම පෙබරවාරි තෙවන සතියේදී අවසන් වීමට නියමිතව තිබේ.
Post Views: 1
Previous Post

තිරප්පනේදී සිමෙන්ති ලොරියක් පෙරළෙයි: විසිරුණු සිමෙන්ති එකතු කරගැනීමට ප්‍රදේශවාසීන් පොරකති

Next Post

උඩවලව – තණමල්විල මාර්ගයේ මාරක අනතුරක්: 13 හැවිරිදි දරුවෙකු මරුට

Editor TTV News

උඩවලව - තණමල්විල මාර්ගයේ මාරක අනතුරක්: 13 හැවිරිදි දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

9 February 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අප්‍රේල් 24 දක්වා කල් යයි

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධ නඩුව 11 දක්වා කල් යයි

මාදැල් ධීවර ගැටලුවට 27 දක්වා නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බව රජය කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

9 February 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අප්‍රේල් 24 දක්වා කල් යයි

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අප්‍රේල් 24 දක්වා කල් යයි

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved