• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීමෙන් ස්වේච්ඡා විශ්‍රාමිකයින් දැඩි අර්බුදයක : පෙබරවාරි 01 ඉලක්කයත් මඟහැරෙන ලකුණු

30 January 2026
in දේශීය, පුවත්
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීමෙන් ස්වේච්ඡා විශ්‍රාමිකයින් දැඩි අර්බුදයක : පෙබරවාරි 01 ඉලක්කයත් මඟහැරෙන ලකුණු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට (VRS) ඉල්ලුම් කළ සේවකයින් දහස් ගණනක් මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයකට සහ මානසික පීඩනයකට පත්ව සිටිති.
මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 සහ මෙම වසරේ ජනවාරි 01 ලෙස අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළත්, එම දිනයන් දිගින් දිගටම කල් යාම මෙම අර්බුදයට හේතුවී තිබේ.
ලබන පෙබරවාරි 01 වැනිදා වන විට විසුරුවා හැරීමේ කටයුතු අවසන් කිරීමට මීට පෙර අපේක්ෂා කළ ද, ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොවීම හේතුවෙන් එම ඉලක්කය ද මඟහැරී යන ලකුණු පෙනෙන්නට ඇති බව සේවකයෝ පෙන්වා දෙති.
විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා වීසා ලබාගත් පිරිස්වලට එම අවස්ථා අහිමි වෙමින් පවතින අතර, බොහෝ පිරිසක් මූල්‍යමය සහ පදිංචිය පිළිබඳ ගැටලුවලට ද මැදිව සිටිති. නව විදුලි බල පනතට අනුව මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර, අනුප්‍රාප්තික සමාගම්වලට එක් වීමට අකමැති සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 9ක අවමයකට සහ රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රජය මීට පෙර එකඟ විය. මෙම ක්‍රියාවලිය කඩිනම් කර මණ්ඩලය විසුරුවා හරින නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන ලෙස පීඩාවට පත් සේවකයෝ බලශක්ති අමාත්‍යවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

කොළඹ සිට පැමිණි සුඛෝපභෝගී බසයකින් රුපියල් මිලියන 40ක මත්ද්‍රව්‍ය සොයාගැනේ : අක්කරපත්තුවේ පුද්ගලයෙකු දැලේ

Next Post

කොළඹ වරාය නගරයේ ආයෝජක සමුළුව : මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

30 January 2026
කොළඹ වරාය නගරයේ ආයෝජක සමුළුව : මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි

කොළඹ වරාය නගරයේ ආයෝජක සමුළුව : මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved