• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 55කට අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී අල්ලයි!

10 February 2026
in දේශීය, පුවත්
ලක්ෂ 55කට  අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ  විදේශිකයෙක් කටුනායකදී අල්ලයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ නිෂ්පාදිත “බහ්මාන්” දුම්වැටි 36,860ක්
සංවර්ධන ව්‍යාපෘති ඉංජිනේරුවරයා රේගු දැලේ!
රුපියල් පනස් පන් ලක්ෂ විසි නව දහසක් (5,529,000) වටිනා ඉරානයේ නිෂ්පාදිත “බහ්මාන්” (Bahman) වර්ගයේ දුම්වැටි තොගයක් සමඟ විදේශීය ගුවන් මගියෙකු අද (10) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
අද අලුයම 4.24ට සාජා නුවර සිට එයාර් අරාබියා (Air Arabia) G9-502 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණි මොහු, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන 45 හැවිරිදි ඉංජිනේරුවරයෙකි. ඔහුගේ ගමන් මලු දෙකක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ “බහ්මාන්” දුම්වැටි 36,860 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන ඒමේ අරමුණ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
Post Views: 0
Previous Post

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 6 වන දිනටත්: සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

Next Post

කොටියාගල බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර  විශේෂ හමුවක්!

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර විශේෂ හමුවක්!

10 February 2026
ළමා ශ්‍රමය තුරන් කිරීමේ  6 වැනි ගෝලීය සමුළුව  මොරොක්කෝවේදී ඇරඹෙයි

සමරිසි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගනී

අමෙරිකාවට බලපෑ දරුණු ශීත කාලගුණය හේතුවෙන්  18ක් මරුට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර  විශේෂ හමුවක්!

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර විශේෂ හමුවක්!

10 February 2026
ළමා ශ්‍රමය තුරන් කිරීමේ  6 වැනි ගෝලීය සමුළුව  මොරොක්කෝවේදී ඇරඹෙයි

ළමා ශ්‍රමය තුරන් කිරීමේ 6 වැනි ගෝලීය සමුළුව මොරොක්කෝවේදී ඇරඹෙයි

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved