• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
in දේශීය, විලාසිතා, විශේෂාංග, වෙනත්
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ලස්සන වෙන්න ඔන නම් අමු සුදු ළූණු කාලා බලන්න

beauty with me

කවුද හිතුවේ අමු සුදුළූණු වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා
සුදු ළූණු වල තියෙන ප්‍රතිඖෂධීය හා ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා අපේ රුව ලස්සන කරගන්න බෙහෙවින්ම උපකාරි වෙනවා.

මුහුණේ පැහැදිලි දිදුළන ස්වභාවයක් වගේම කොණ්ඩෙත් ශක්තිමත් වෙලා

ඔයත් අනිවාර්යෙන් දවස් හතක් ට්‍රයි කරන්න
හිතාගන්න බැරි වෙනසක් අත්විදින්න

හැමෝටම සතියෙන් ප්‍රතිභල ලැබෙන්න පුලුවන් වෙයිද කියන්න බැහැ. නමුත් ටික දවසක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම ඔයාට වෙනත් රූපලාවණ්‍ය ගැටලු තියෙනවා නම් ඒ සියල්ලටම අපි ළග ස්වභාවික විසඳුම් තියෙනවා.
එන්න අපිත් එක්ක ලස්සන වෙන්න

පළවෙනි දවසේ අමාරුවෙන්න පුලුවන් නමුත් කාලා බලන්න. එකම එක අමු සුදු ළූණු ගෙඩියක් ඒවගේම දවසින් දවස සුදු ළූණු ගෙඩි ඒකක් දෙකක් කන්න ටික දවසක් යනකොට ඔයාට පොඩි වෙනසක් දැනේවි. සම සුසිනිදු වෙලා වගේ. සමේ තියෙන ඩල් ගතිය නැවතිලා පිම්පල් තිබෙන කෙනෙක් නම් පිම්පල් අඩු වෙන්න පටන් ගන්නවා. සමේ පැහැය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කොණ්ඩ‌යේ තිබෙන ඔයිලි ගතිය අඩු වෙන්න ඔන. ඒත් ඒක්කම කොණ්ඩය ගැලවී යාම අඩුවෙලා පීරනකොට ගැලවෙන කෙස් ප්‍රමාණය තරමක් අඩු වෙන්න පටන් ගන්නවා.

සුදු ළූණු ස්වාභාවික ඖෂධයක් වුවත් එහි ඵලදායීතාවය පුද්ගලයාගේ සමේ ගති ගුණ මත රඳා පවතිනවා. සුදු ළූණු නිතිපතා භාවිතයෙන් රුව ලස්සනවෙන්න උපකාරී වෙනවා.

Post Views: 16
Previous Post

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

Next Post

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

Editor TTV News

Editor TTV News

Next Post
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම - ලාල්කාන්තට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved