• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාබෙට ෂොට් එකක් දැමීම සිහිනයක් පමණයි

මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

6 February 2026
in දේශීය, පුවත්
ලාබෙට ෂොට් එකක් දැමීම  සිහිනයක් පමණයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය නොහැකි බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සඳහන් කරයි.2024-2025 වසරවලදී ඉහළ දැමූ බදු අඩුකිරීමෙන් පමණක් මත්පැන් මිල පහළ දැමිය හැකි බවත් දැනට අඩු මිලට තිබෙන මත්පැන් බෝතලයක් මගින් රජයට රුපියල් 2500කට අධික බදු ප්‍රමාණයක් ගෙවීමට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට සිදුවී තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.
පසුගිය දිනවලදී මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක ගබඩාවල තිබූ මත්පැන් බෝතලයක් රුපියල් 2220ට වයින් ස්ටෝර්ස් හරහා ලබාදුන් බවද එම බෝතල් දින දෙක තුනෙන් අලෙවි වී අවසන් වූ බවද එම සංගමය සඳහන් කළේය. මෙම ඉහළ දමා තිබෙන බදු වර්ග අඩුකරන තුරු අඩු මිලට මත්පැන් බෝතල් නිෂ්පාදනය සිහිනයක් පමණක් බවද එම සංගමය සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ක්‍රිකට් වර්ජනය ගැන ෂම්මිගෙන් පාකිස්ථානයට දැඩි විවේචනයක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

6 February 2026
ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

6 February 2026
T20 ලෝක කුසලානය හෙට ඇරඹේ:  සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී

T20 ලෝක කුසලානය හෙට ඇරඹේ: සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved