• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

බිළිඳුන් දෙදෙනෙකු ඇතුළු 53ක් මියයති හෝ අතුරුදන් වෙති නයිජීරියානු කාන්තාවන් දෙදෙනෙකු පමණක් දිවි බේරා ගනී මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික මරණ සීඝ්‍රයෙන් ඉහළට

9 February 2026
in දේශීය, පුවත්
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලිබියාවේ සුවාරා වෙරළට උතුරින් සංක්‍රමණිකයින් රැගත් රබර් යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) නිවේදනය කරයි. මෙම දරුණු අනතුරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ නයිජීරියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු පමණක් වන අතර, ලිබියානු බලධාරීන් විසින් ඔවුන්ව බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
දිවි බේරාගත් එක් කාන්තාවකට තම ස්වාමිපුරුෂයා අහිමි වී ඇති අතර, අනෙක් කාන්තාවට ඇයගේ මාස කිහිපයක් වයසැති බිළිඳුන් දෙදෙනාම මෙම අනතුරින් අහිමි වී ඇති බව වාර්තා වේ. අප්‍රිකානු ජාතිකයින් රැගත් මෙම යාත්‍රාව පෙබරවාරි 5 වනදා රාත්‍රී 11ට පමණ ට්‍රිපොලි නුවරට බටහිරින් පිහිටි අල්-සාවියා ප්‍රදේශයෙන් පිටත්ව ඇති අතර, මුහුදේ පැය හයක ගමනකින් පසු යාත්‍රාව තුළට ජලය කාන්දු වීමෙන් පෙරළී ගොස් ඇත.
ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 375 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබේ. මීට අමතරව වාර්තා නොවන මරණ සිය ගණනක් සිදුව ඇති බවට ද එම සංවිධානය විශ්වාසය පළ කරයි.
Post Views: 2
Previous Post

පැහැරගත් ත්‍රිරෝද රිය හඹා ගිය පොලිස් නිලධාරිනියෝ සැකකරු කොටු කරති

Next Post

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved