• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදයි හෙටයි නැගෙනහිර අහසේ වෙන්න යන ලස්සන ම දේ

17 November 2025
in දේශීය, පුවත්
අදයි හෙටයි නැගෙනහිර අහසේ වෙන්න යන  ලස්සන ම දේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවට ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) නැරඹීමට හැකියාව ඇති බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

අභ්‍යාවකාශ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ මෙන්ම හෙට අළුයම මෙම උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවයි.

මේ සදහා විශේෂ උපකරණ අවශ්‍ය නොමැති අතර පියවි ඇසින් නිරීක්ෂණය කර හැකි බවයි ඔවුන් පවසන්නේ.

හෙට අලුයම 4:00 සිට 5:00 දක්වා කාලය තුළ උල්කාපාත වර්ෂාව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

සිය අදහස් පළ කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මෙලෙස පැවසුවා.

“අද රාත්‍රියේ සහ හෙට අලුයම, අපට වසරේ ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කිරීමට වෙනවා. මෙම උල්කාපාත වර්ෂාව ලියොනිඩ්ස් කියලා කියන්නේ. ඒ නමට හේතුව එය සාමාන්‍යයෙන් සිංහ තාරකා මණ්ඩලයේ දිශාවට දෘශ්‍යමාන වීමයි.”

පෘථිවිය වල්ගා තරුවක මාර්ගය හරහා ගමන් කරන විට, වල්ගා තරුවෙන් වෙන් වූ කුඩා දූවිලි අංශු පෘථිවි වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කර මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය කරනවා.

මෙම උල්කාපාත වර්ෂාවේ විශේෂත්වයක් වන්නේ මෙම දූවිලි අංශු සාපේක්ෂව ඉහළ වේගයකින් ගමන් කිරීමයි.
වායුගෝලය සමඟ සිදුවන මෙම අධිවේගී අන්තර්ක්‍රියාව හේතුවෙන් උල්කාපාත දීප්තිමත්ව දිස්වනවා.

මෙම උල්කාපාත වර්ෂාව නැගෙනහිර අහසින් නැඟී රාත්‍රියේදී අහස හරහා ගමන් කරයි – විශේෂයෙන් අලුයම දෙසට. එබැවින්, එය නිරීක්ෂණය කිරීමට හොඳම කාලය සාමාන්‍යයෙන් අලුයම 4:00 සිට 5:00 දක්වා කාලය.

මෙම කාල පරිච්ඡේදය තුළ, අපි අහස නිරීක්ෂණය කළහොත්, අපට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15 සිට 20 දක්වා දැකගන්න පුලුවන්.

Post Views: 8
Previous Post

සෞඛ්‍ය පද්ධතියේ පවතින අර්බුද වලට අයවැය තුළ ඉඩක් නෑ – GMOA

Next Post

” කවදා හරි ජය ලබයි” – ශෙරිල් ගෙන් පණිවිඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

'' කවදා හරි ජය ලබයි'' - ශෙරිල් ගෙන් පණිවිඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

අල්ලස් ලබාදීමට තැත් කළ පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

3 April 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved