• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු පැටී මුදල් ගනුදෙනු කර ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු වලින්

13 November 2025
in දේශීය, පුවත්
ලොකු පැටී මුදල් ගනුදෙනු කර ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු වලින්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් අන්වර්ථ නාමයෙන් “ලොකු පැටී” ලෙස හඳුන්වනු ලබන පුද්ගලයාගේ මුදල් කටයුතු භාරව සිටින්නෙකු වූ මෝදර මහදේවාලයේ කපුවා දිනේෂ් කුමාර විසින් රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම මුදල් හුවමාරු සඳහා කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව (HNB) ගිනුම් මඟින් ATM කාඩ් 7ක් භාවිතා කර ඇත. විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිනුම් හරහා රුපියල් තිස්තුන්කෝටියකට වැඩි මුදලක් සංසරණය වී ඇති බවය.

එමෙන්ම, බන්ධනාගාරගතව සිටිය දී මුදල් හුවමාරු කටයුතු කළේ කෙසේද යන්න සම්බන්ධව විමර්ශන සිදු කිරීම සඳහා, බන්ධනාගාරගත රැඳවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවත්වනු ලබන අතර, එය අධිකරණය විසින් යළි කැඳවූ අවස්ථාවේ දී “ලොකු පැටී” නම් පළමු සැකකරු බූස්ස බන්ධනාගාරයෙන් WhatsApp තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් විය.

අනෙක් සැකකරුවන් වන දිනේෂ් කුමාර සහ තවත් එක් සැකකරු බන්ධනාගාරය මඟින් සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඉදිරිපත් කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් තුන්දෙනා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කර තිබෙනවා.

Post Views: 3
Previous Post

අද වහින හැටි

Next Post

බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

Editor TTV News

Editor TTV News

Next Post
බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

බල්ලන්ගෙන් පරිස්සමින් - සත්ව සංගම් අනතුරු අඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හීනයක් මෙහෙම බලන්න Try කරන්න

හීනයක් මෙහෙම බලන්න Try කරන්න

13 November 2025
බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

13 November 2025
ලොකු පැටී මුදල් ගනුදෙනු කර ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු වලින්

ලොකු පැටී මුදල් ගනුදෙනු කර ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු වලින්

13 November 2025
අද වහින හැටි

අද වහින හැටි

13 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හීනයක් මෙහෙම බලන්න Try කරන්න

හීනයක් මෙහෙම බලන්න Try කරන්න

13 November 2025
බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

13 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved