• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

5 March 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවා ඇති බව මුදල් , ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ඒ අනුව ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බවයි.

ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබිණි. එබැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය විය.

 

 

දිලිනි සමන්මලි

Post Views: 2
Previous Post

වැරදි අයව පාර්ලිමේන්තුවට යවලා වරද්ද ගන්නෙපා – දුමින්ද කියයි

Next Post

බැඳුම්කර චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි – රජිත් කීර්ති

editor

editor

Next Post

බැඳුම්කර චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි - රජිත් කීර්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඳානේ නිවසකින් හමුවුණ අමුතු ගල් මොනවද ?

කඳානේ නිවසකින් හමුවුණ අමුතු ගල් මොනවද ?

8 September 2025
නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

8 September 2025
අද ගිගුරුම් සහිතව වැසි

අද ගිගුරුම් සහිතව වැසි

8 September 2025
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025

Recent News

කඳානේ නිවසකින් හමුවුණ අමුතු ගල් මොනවද ?

කඳානේ නිවසකින් හමුවුණ අමුතු ගල් මොනවද ?

8 September 2025
නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

8 September 2025
අද ගිගුරුම් සහිතව වැසි

අද ගිගුරුම් සහිතව වැසි

8 September 2025
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

8 September 2025
අද ගිගුරුම් සහිතව වැසි

අද ගිගුරුම් සහිතව වැසි

8 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved