අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබේ. රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් මත ඔහුව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.