• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

5 June 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් විප්ලවීය වෙනස්කම් සිදු කළ අද වැනි යුගයක් ඉතිහාසයේ නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ උරුමය ඔප්පු ප්‍රදානය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ලේ පැවැති උත්සවය අමතමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ උරුමය, අස්වැසුම, වතුකම්කරු දෛනිව වැටුප් ඉහළ නැංවීම වැනි සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් එය වඩාත් තහවුරු වන බවයි.

2022 වසරේ දී රුපියල් බිලියන 65ක්ව තිබූ මෙරට සුබ සාධන වියදම මේ වන විට රුපියල් බිලියන 205 දක්වා 150% ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට හැකි වී ඇති බව අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

අක්‍රමවත්ව පැවැති සමෘද්ධි වැඩසටහන වඩාත් විධිමත් කරමින් අස්වැසුම වැඩසටහන හඳුන්වා දුන් බවත් එහි තව දුරටත් සංශෝධන සිදු කරමින් වඩාත් සුදුසු පිරිසක් තෝරා ගැනීම සඳහා රජය කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මේ අතර මෙරට දිළිඳු පවුල් ලක්ෂ 34ක් ඉලක්ක කර ගනිමින් සහල ලබා දීමේ වැඩපිළිවෙළ ද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහනයක් ලැබෙන අතර ඒ සඳහා රජය රුපියල් බිලියන 6.5ක් වැය කරමින් සිටින බව සියඹලාපිටිය මහතා පැවැසීය.

මේ අතර උරුමය වැඩසටහන මගින් බිම්කඩක උරුමය ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ අනාගත පරිපුර තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේ ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් ලෙස ඉහළ නංවමින් ඉතිහාසයේ සුවිශේෂී පියවරක් තැබූ ජනාධිපතිවරයා එසේ දෛනික වැටුපක් ලබා දිය නොහැකි වතුවලින් ඊට නිදහසට කරුණු විමසීමට සූදානම් බවයි අමාත්‍යවරයා පැවසුවේ. රජයේ තීරණය පිළිබඳ සාධාරණ ප්‍රතිචාර නොමැති වතු නැවත පවරාගෙන වෙතන පාර්ශ්ව වෙත ලබා දීමට රජය පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

Post Views: 12,892
Previous Post

නල්ලමුදාව, ආඩියාගල, නෙල්ලිකුළම, කල්‍යානිපුර හා පාලක්කුලි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනයට

Next Post

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි - රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved