• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

17 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වන සතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙන ​බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (14) මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ආරම්භ කළ සරුපිරි ගෙවත්තක්-පැළ කට්ටල ලක්ෂයක් බෙදාදීමේ උත්සවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියෙය් “වන සතුන් විසින් අපේ ගොවින් වගා කරන බෝග වලින් සීයයට තිහක් විනාශ කරන අතර තවත් සියයට හතලිහක් පසු අස්වනු නාස්තිය නිසා විනාශ වෙනවා. වන සතුන් විසින් සිදු කරන විනාශය වැළැක්වීම සඳහා පියවර රැසක් යෝජනාවී තිබෙනවා සමහර ගොවීන් සතුන් බිය කිරීම සඳහා වායු රයිපල් ලබා දෙන ලෙස ඉල්ලුවත් එම ක්‍රමය අසාර්ථක බව දැනට පෙනීගොස් තිබෙනවා. ඉන්දියාවේ ගොවීන් වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කිසියම් ශබිදයක් උපයෝගී කර ගනිමින් සතුන් පළවා හැරීමට කටයුතු කරනවා. අපිත් එවැනි ක්‍රමයක් හෝ වෙනත් විකල්ප ක්‍රමයක් උපයෝගී කර ගත යුතුයි. කෙසේ වුවත් වන සතුන් විසින් සිදු කරන බෝග හානියයකට වළක්වා නොගත හොත් අපේ රටේ ජනතාවට විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වනවා. ඒ නිසා මෙම තත්වයට අනිවාර්යායන්ම අපි රජයක් විදියට විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා පැවසිය.

එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 3
Previous Post

පුද්ගලික රෝහල්වලට අයකරන වැට් බද්ද නැති කරයි

Next Post

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

editor

editor

Next Post

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved