• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වන සම්පත් රැකගන්න … ප්‍රසන්න – විමලවීර අමාත්‍යංශ අතර අවබෝධතා ගිවිසුමක්

11 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි අලි වැට ඉදිකිරීමේදී යොදා ගැනෙන පරිවාරක(Insulator), වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, ප්‍රසන්න රණවීර මහතාගේ සහ විමලවීර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් අත්සන් කිරීම අද (11 ) දින බත්තරමුල්ල, සොබාදම් පියසේදී සිදුකලේය.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් එහි ලේකම් එම්. ඒ. බී. විජිත බණ්ඩාරනායක මහතා සහ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉඳිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතාත් අතර එය සිදුවිය.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෙම පරිවාරක(Insulator) වල ප්‍රමිතිය පිළිබදව නිර්දේශ ලබාදී ඇත. විදේශයෙන් ආනයන කරන ලද පරිවාරක වලට වඩා ඉහල ප්‍රමිතියකින් යුතුව දේශීය කර්මාන්ත කරුවන් මෙම පරිවාරක(Insulator) නිෂ්පාදනය කර තිබේ.

විදුලි අලි වැට ඉදිකිරීම සදහා පරිවාරක(Insulator) නවසිලන්තය, චීනය ඇතුළු විදෙස් රට වලින් මේ දක්වා ආනයනය කර තිබේ. ඒ වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 1000ට වඩා වැඩි ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවා තිබෙන බව ගනනය කර ඇත.

අලි-මිනිස් ගැටුම සම්පූර්ණයෙන් විසදීම සදහා වත්මන් රජය විසින් විදුලි වැට 1400km දක්වා දීර්ඝ කිරීමට යෝජිතය. ඒ සදහා වන පරිවාරක(Insulator) විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් විශාල විනිමයක් විදෙශයන් වෙත ගලා යනු ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් දේශීය ආර්ථිකය ශක්තිමත් වන අතරම ජාතික ආර්ථිකයටද විශාල පිටුවහලක් සපයයි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන වැඩ පිලිවෙලට මේ තුලින් විශාල දායකත්වයක් සැපයේ.

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මේ පරිවාරක අපි මෙතෙක් කල් නවසීලන්තය ඇතුලු විදෙස් රට වලින් ආනයනය කරේ. මේ භාණ්ඩ අපේ රටේ කර්මාන්ත කරුවන් විසින් නිෂ්පාදනය කරලා, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයට ඉදිරිපත් කලා, එම ආයතනයෙන් ප්‍රමිති සහතිකය අපි ලබා ගත්තා. පිටරටින් ආනයනය කරන පරිවාරකයට වඩා ශක්තිමත් පරිවාරකයක් බව ඔවුන් තහවුරු කරලා තියෙනවා. මම අනෙකුත් ආයතන වලටත් කියන්නේ පිටරටින් ආනයනය කරන දේවල් අපේ රටේ නිෂ්පාදනය කරලා දේශීය ආර්ථිකය නඟාසිටුවීමට වැඩකටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමත්‍යාංශයන්හි අධ්‍යක්ෂක වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

Post Views: 1
Previous Post

පාස්කු ප්‍රහාරය රටේ දේශපාලන දිශානතිය වෙනස් කලා – ජවිපෙ අනුර කියයි

Next Post

ගෞරවාන්විත ජිවිතයක් හැමෝම බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන ඇමැති පවසයි

editor

editor

Next Post

ගෞරවාන්විත ජිවිතයක් හැමෝම බලාපොරොත්තු වෙනවා - අධ්‍යාපන ඇමැති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved