• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කානුවක සැකකටයුතු පුද්ගල මළසිරුරක්

කළුතර උතුර පොලිසියෙන් පුළුල් විමර්ශන

9 February 2026
in දේශීය, පුවත්
වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කානුවක සැකකටයුතු පුද්ගල මළසිරුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර, වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල පිහිටි කානුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (09) උදෑසන සොයාගෙන තිබේ. ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරකට අනුව කළුතර උතුර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ පසුවන්නෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත්, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත. මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට නියමිතය.
මෙය ඝාතනයක්ද නැතහොත් හදිසි අනතුරක් හෝ ස්වභාවික මරණයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩාවැටේ

Next Post

හොර හරක් ලොරියකට වෙඩි තබා නවතයි

Editor TTV News

Editor TTV News

Next Post

හොර හරක් ලොරියකට වෙඩි තබා නවතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුරුවාතොටදී  වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

අඟුරුවාතොටදී වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

9 February 2026
නාවික හමුදාවෙන්  ධීවරයින් සඳහා  මූලික ප්‍රථමාධාර පුහුණුවක්

නාවික හමුදාවෙන් ධීවරයින් සඳහා මූලික ප්‍රථමාධාර පුහුණුවක්

9 February 2026
රුසියාවේ ලක්ෂ 110ක ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඇරයුම්

රුසියාවේ ලක්ෂ 110ක ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඇරයුම්

9 February 2026
සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුරුවාතොටදී  වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

අඟුරුවාතොටදී වෙඩි වැදී යුද හමුදා පුහුණු සැරයන්වරයෙකු මරුට

9 February 2026
නාවික හමුදාවෙන්  ධීවරයින් සඳහා  මූලික ප්‍රථමාධාර පුහුණුවක්

නාවික හමුදාවෙන් ධීවරයින් සඳහා මූලික ප්‍රථමාධාර පුහුණුවක්

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved