• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

14 January 2026
in පුවත්, විදෙස්
වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

තවමත් ඉරානයේ සිටින ඇමරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි අතථ්‍ය ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඉරානය පුරා විරෝධතා උත්සන්න වෙමින් පවතිනවා.
ඒවා ප්‍රචණ්ඩකාරී බවට පත්විය හැකි බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම් සහ තුවාල සිදුවිය හැකියි.
මේ හේතුවෙනුයි වහාම ඉරානයෙන් පිටත් වන ලෙස දැනුම් දී ඇත්තේ.
ආරක්‍ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට හැකි බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
දැනටමත් දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහනයට බාධා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් ද වාර්තා වනවා.
මේ වන විටත් ඉරාන රජය ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතිවලට ප්‍රවේශ වීම සීමා කර තිබෙනවා.
ගුවන් සමාගම් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර තිබෙන බව ද පැවසෙනවා.
ඉවත් වීමේදී ඇමරිකානු රජයේ සහාය මත පදනම් නොවන සැලසුමක් සකස් කර ගන්නා ලෙසත්, ඉවත් වීමට නොහැකි පිරිස් ආහාර, ජලය සහ ඖෂධ රැස් කරගෙන ආරක්ෂිත ගොඩනැගිල්ලක රැඳී සිටින ලෙසත් ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
තම දුරකථන ආරෝපණය කර තබා ගන්නා ලෙසත්, පවුලේ අයට සහ මිතුරන්ට තොරතුරු දැනුම් දෙන ලෙසත්, ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට ‘Smart Traveler Enrollment Program හි ලියාපදිංචි වන ලෙසත් ඇමරිකානුවන්ට පවසා තිබෙනවා.
ඉරානය ද්විත්ව පුරවැසිභාවය පිළි ගන්නේ නැහැ.
එමනිසා අමරිකානු-ඉරාන ද්විත්ව පුරවැසියන් ඉරාන විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් ඉරානයෙන් පිටවිය යුතුයි.
ඇමරිකාව සමඟ සම්බන්ධකම් පෙන්වීම ඉරාන බලධාරීන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් විය හැකියි.
ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ පකිස්ථාන-ඉරාන දේශසීමා ප්‍රදේශවල සංචාරය නොකළ යුතු බවත් එම දැනුම්දීමට ඇතුළත්.
දැනට ඇමරිකාව සහ ඉරානය අතර සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වෙන්නේ නැහැ.
එම නිසා ටෙහෙරානයේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධ කටයුතු සිදු කරනවා.

Post Views: 5
Previous Post

විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

Next Post

බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

23 February 2026
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

23 February 2026
කුරුණෑගලදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි දෙදෙනෙකුට තුවාල

කුරුණෑගලදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි දෙදෙනෙකුට තුවාල

23 February 2026
පොලිස් නිල ඇඳුමින් WhatsApp වීඩියෝ ඇමතුම් ගෙන මුදල් ගසාකන ජාලයක් හෙළිවෙයි

පොලිස් නිල ඇඳුමින් WhatsApp වීඩියෝ ඇමතුම් ගෙන මුදල් ගසාකන ජාලයක් හෙළිවෙයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

ගැටුම දෙපාර්ශවයටම හානිකරයි – ඇමරිකානු තීරුබදු තීන්දුව ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

23 February 2026
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබීම්වලින් දින 53ක් තුළ 10ක් මරුට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved