• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

යාල් දේවී ඇතුළු දුම්රිය යළි ගමන් අරඹයි

6 April 2026
in දේශීය, පුවත්
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
“දිට්වා” සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ලබන බ්‍රහස්පතින්දා (09) සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි. කුණාටුව හේතුවෙන් මාර්ගයේ ස්ථාන 14ක් බරපතල ලෙස හානියට පත්ව තිබූ අතර, ඉන්දීය රජයේ ඩොලර් මිලියන 05ක ප්‍රදානයක් යටතේ පසුගිය ජනවාරි 19 වැනිදා සිට මෙම ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ගය තාවකාලිකව වසා තබන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ හානියට පත් ස්ථාන 14 පිළිසකර කිරීමට අමතරව, මහව – ඕමන්තේ මාර්ග නවීකරණයට අදාළ පාලම් 05ක් ස්ථාපනය කිරීම සහ ‘කාසි කොටේ’ අලි උමගෙහි ඉදිකිරීම් ද සාර්ථකව නිම කර තිබේ. ඒ අනුව, මීට පෙර පැවති වේග සීමාවන් ඉවත් කරමින් වඩාත් කාර්යක්ෂම දුම්රිය සේවාවක් මගීන්ට ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වේ.
අලුතින් සකස් කළ කාලසටහනට අනුව, යාපනය නගරාන්තර (Intercity) දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අප්‍රේල් 09 වැනිදා සිටත්, ප්‍රකට ‘යාල් දේවී’ දුම්රිය අප්‍රේල් 10 වැනිදා සිටත් දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට පෙර උතුරු මාර්ගය මෙලෙස විවෘත වීම මගී ජනතාවට මහත් පහසුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 19
Previous Post

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

Next Post

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved