• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත! පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

31 December 2025
in දේශීය, පුවත්
වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත!  පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා රජය විසින් ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙමඟින් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉතා අඩු පොලී අනුපාත යටතේ මූල්‍ය සහන සැලසීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන්නේ.

| ක්ෂුද්‍ර ව්‍යවසාය | රු. 250,000 | 3% | වසර 03 (මාස 6ක සහන කාලයක් සහිතව) |
| සුළු පරිමාණ ව්‍යවසාය | රු. මිලියන 01 | 3% | වසර 03 (මාස 6ක සහන කාලයක් සහිතව) |
| මධ්‍ය හා මහා පරිමාණ | රු. මිලියන 25 | 3% | වසර 03 (මාස 6ක සහන කාලයක් සහිතව) |

මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කර තිබෙනවා.
ඒ අනුව ණය ලබාගත හැකි බැංකු ලෙස ලංකා බැංකුව (BOC), මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සහ අනෙකුත් සියලුම බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකු එකී ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ආපදාවෙන් බිඳ වැටුණු ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගනිමින් ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

Post Views: 8
Previous Post

අද වැසි තත්වය

Next Post

2026 නව වසරට සුබ පැතුම් !

Editor TTV News

Editor TTV News

Next Post
2026 නව වසරට සුබ පැතුම් !

2026 නව වසරට සුබ පැතුම් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved