• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 නව වසරට සුබ පැතුම් !

31 December 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
2026 නව වසරට සුබ පැතුම් !
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන 2026 වසර, අපේ රටේ සමස්ත ජනතාවගේ යහපත උදෙසා අතිශය උද්යෝගිමත් ලෙස කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කළ හැකි සාර්ථක වසරක් වේවායි TTV News.lk අපි ප්‍රාර්ථනා කරනවා.

ඕනෑම ගමනකදී අභියෝග පැමිණීම ස්වාභාවිකයි. එම අභියෝග හමුවේ නොසැලී, ඉතාමත් ශක්තිමත්ව සහ ධෛර්යසම්පන්නව ඒවාට මුහුණ දීමටත්, ඒ තුළින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් අවශ්‍ය කරන මානසික හා කායික ශක්තිය ඔබට නොඅඩුව ලැබේවා!

2025 වසරේ අප මුහුණ දුන් අවාසනාවන්ත ගංවතුර ව්‍යසනය හමුවේ ඔබ අප අත්විඳි දුක, වේදනාව සහ මානසික පීඩාව අප සැමගේ හදවත් ද දන්නා කරුණක්. ගලා ගිය වැසි දියට අපගේ මිනිසුන්,දේපළ යට වී ගිය ද, අපේ මිනිසුන්ගේ නොසැලෙන ශක්තිය සහ එකමුතුකම යටපත් කිරීමට කිසිදු ස්වභාවික විපතකට නොහැකි බව අපට ගිය වසරේ ප්‍රත්‍යක්ෂ වුණා.

ඉතින් මේ 2026 නව වසර ඒ මානසික අවපාතයෙන් මිදී නැවතත් සිනහවෙන් පිරි හෙටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මානසික සහනය ඔබටත් ඔබේ පවුලේ සැමටත් නොඅඩුව ලැබේවා.
ඔබ තුළ ඇති අසීමිත ධෛර්යය, ඉදිරි වසරේ දී සියලු අභියෝග ජය ගැනීමට ඔබට ශක්තියක් වේවා !

Post Views: 128
Previous Post

වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත! පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

Next Post

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
ඥානසාර හිමියන් කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන යාම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි පණිවුඩයක්

ඥානසාර හිමියන් කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන යාම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි පණිවුඩයක්

6 October 2026
සෞදි ගුවන් තොටුපොළ  දෙකකට ප්‍රහාර   තිදෙනෙකුට තුවාල

සෞදි ගුවන් තොටුපොළ දෙකකට ප්‍රහාර තිදෙනෙකුට තුවාල

6 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved