• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුප් මත බදු අය කිරීමේ දී පෞද්ගලික අංශයේ සංශෝධනයක් – මුදල් රාජ්‍ය ඇමැති රංජිත්

8 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, නිවාස – දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5%ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.

වාහන – ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් වෙනස් කර ඇත. ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.
මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.

දුරකතන – 100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මගින් සලකනු ලබයි.

සහනදායී ණය පොලී – සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි.

මෙම වෙනස් කිරීම් මගින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

Post Views: 3
Previous Post

අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්

Next Post

රට ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගත් රටක් බවට පත් කරනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර

editor

editor

Next Post

රට ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගත් රටක් බවට පත් කරනවා - ජාතික ජන බලවේගයේ නායක අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025
දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

21 July 2025
ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

21 July 2025
තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

21 July 2025

Recent News

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025
දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

21 July 2025
ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

21 July 2025
තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

තවත් බිහිසුණු අනතුරක් 21කට තුවාලයි

21 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025
දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

21 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved