සෞඛ්‍ය අංශයේ වැඩ දන්න අයව එලවා නොදන්න අයව පත් කිරීමෙන් මේ සියළු දේ කඩා වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඒ මහතා TTVnews.lk වෙබ් අඩවිය මගින් මෙහෙයවන අරගලය වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයෙ ලේකම්වරයා එම ධුරයට සුදුසු නොවන බවයි.
එම විඩියෝව සම්පුර්ණයෙන් මෙසේ ..