කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබෙනවා. අධික වර්ෂාව මෙම රථවාහන තදබදයට හේතු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.