• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ (VRS) ප්‍රමාදය නිසා සේවකයෝ මහනාහිමිවරුන්ගේ පිහිට පතති

7 February 2026
in දේශීය, පුවත්
විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ (VRS) ප්‍රමාදය නිසා  සේවකයෝ  මහනාහිමිවරුන්ගේ පිහිට පතති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින සේවකයින් 2,200ක පමණ පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර තිබේ. රජය ලබාදුන් නිල පොරොන්දු මත විශ්‍රාම ගැනීමට අයදුම් කළ ද, ප්‍රතිව්‍යුහගත කිරීමේ “නියමිත දිනය” (Appointed Date) මෙතෙක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකිරීම නිසා තමන් දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව සේවක එකමුතුව පවසයි.
විශ්‍රාම යාමේ බලාපොරොත්තුවෙන් විශාල මුදලක් වියදම් කර විදේශ රැකියා සඳහා සූදානම් වූ සේවකයින්ට එම අවස්ථා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත්, ඇතැම් සේවකයින්ගේ දරු පවුල් දැනටමත් විදේශගත වී ඇති බැවින් පවුල් ඒකක බිඳ වැටී ඇති බවත් එම සේවකයෝ පෙන්වා දෙති. තවත් පිරිසක් විශ්‍රාම වැටුප් බලාපොරොත්තුවෙන් ව්‍යාපාරික කටයුතු සඳහා ණය මුදල් ලබාගෙන ඇති අතර, මෙම ප්‍රමාදය හේතුවෙන් ඔවුන් මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටිති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, අදාළ දිනය වහාම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස රජයට උපදෙස් දෙන ලෙස හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිමවන තෙක් තමන්ට අනුමත වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙස ඔවුහු මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

ගුවන් හමුදා සිහිනය බවුසරයට බිලිවෙයි: බණ ගෙදර යන්න ආ ගමන මළ ගෙයක් වූ හැටි

Next Post

විපක්ෂයේ වොයිස්කට් දේශපාලනයට රජය බය නෑ

Editor TTV News

Editor TTV News

Next Post
විපක්ෂයේ වොයිස්කට් දේශපාලනයට රජය බය නෑ

විපක්ෂයේ වොයිස්කට් දේශපාලනයට රජය බය නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු  සිය ගණනක් අත්අඩංගුවට

ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට

7 February 2026
‘දිට්වා’ නිසා අසරණ වූ  දරුවන් 103ක්

‘දිට්වා’ නිසා අසරණ වූ දරුවන් 103ක්

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved