විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු අවලංගු කර තිබෙනවා.
එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතවදැනුම් දී ඇත.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණා.