• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමැති රවී

28 December 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58 ක නියෝජිතයන් සහභාගි විය.

වෘත්තීය සමිති නියෝජිතයින් බහුතරයක් පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මූල්‍ය විනයකින් තොරව කටයුතු සිදුවන බවයි. අතිරික්ත සේවක පිරිසක් සිටින නමුත් විදුලි සේවා ලබාදීම පුද්ගලික ආයතන වෙත පවරාදීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවන බව වෘත්තීය සමිති විසින් පෙන්වාදෙන ලදී. විදුලි වෘත්තීය සමිති නියෝජනය කල පුද්ගලයින්ට පුද්ගලිකව දඩුවම් ලබාදීම, පසුගිය වකවානුවේදී කටයුතු සිදුකළ බවත්, ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත්කර ඇති බවටත් ඔවුන් විසින් චෝදනා කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදුලිබල මණ්ඩලය තුළ පවතින මූල්‍ය හා සේවක විෂමතා මගහැරවීමට ඉදිරියේදී තමා අපේක්ෂා කරන බවත්, එම කටයුතු වලදී විදුලි වෘත්තීය සමිති සිය පෞද්ගලික අරමුණූ පසෙකින් තබා, එම කාර්යයට සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

සියලු ක්‍රියාකාරකම්වල අවසානයේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත්, විදුලිබිල අඩුකර ලංවිම පාරිභෝගිකයාට සහන සලසන ආයතනයක් බවට පත්කිරීමත් ප්‍රධාන අරමුණ වියයුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම හමුවට විදුලිබල රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්, විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

ජාතිවාදය පිටු දැකීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරමු – කථානායක 

Next Post

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සජිත්

editor

editor

Next Post

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් - ඇමැති සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අදත් තද වැසි

20 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අදත් තද වැසි

20 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved