• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

11 November 2025
in දේශීය, පුවත්
විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ, විනෝද චාරිකා හෝ වන්දනාමාන සඳහා ගිය විට තමන් සිටින ස්ථානය සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ලෙස පළ නොකරන ලෙසයි.

ඔහු පැවසුවේ, එවන් තොරතුරු අපරාධකරුවන්ට හෝ අනෙකුත් පුද්ගලයන්ට වාසිදායක විය හැකි බවය.

අද (11) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු තවදුරටත් අවධාරණය කළේ, විනෝද චාරිකා සඳහා තෝරාගන්නා වාහනය හා රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයක්ද අත්‍යවශ්‍ය බවයි.

එහිදී අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා,

“අප සියල්ලෝම උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවි නිල face book එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා. selfie photo හරහා ඔබ ඉන්නේ නුවරඑළිය , ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි. “

“එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලා ද මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි.”

Post Views: 0
Previous Post

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

11 November 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

11 November 2025
කාසියේ වාසිය අපිට

කාසියේ වාසිය අපිට

11 November 2025
වායු දූෂණය දැඩි ලෙස ඉහලට

වායු දූෂණය දැඩි ලෙස ඉහලට

11 November 2025

Recent News

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

11 November 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

11 November 2025
කාසියේ වාසිය අපිට

කාසියේ වාසිය අපිට

11 November 2025
වායු දූෂණය දැඩි ලෙස ඉහලට

වායු දූෂණය දැඩි ලෙස ඉහලට

11 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

11 November 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

11 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved