විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලගේ එකතුවෙන් විශේෂ රැස්විමක් හෙට (14) දිනයේ පැවත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි පවත්වන්නේ.
කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් පවසා සිටින්නේ මෙය විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා පමණක් බවත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණිනැතිව රැස් වෙන සාකච්චාවක් නොවන බවයි.