ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය 24 තුළ මෙරට Google Trending Searches අතර තුන්වැනි ස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වුණා.
ඒ, ඔහු විසින් ඊයේ (12) දිනයේදී ආරම්භ කළ සත්‍යග්‍රහයත් සමගයි.
පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඔහු මෙම සත්‍යග්‍රහයේ නියැළුනේ වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගැනීම සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය දරන අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඇය වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමිනි.














