• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

14 January 2026
in දේශීය, පුවත්
විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ විශාකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කරදීම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. මෙම වසරේ (2026) පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කරදීමේ පොරොන්දුව මත ඔහු මෙම මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Views: 6
Previous Post

විවාහ පොරොන්දු දී රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ගුවන් සෙබළෙකු අත්අඩංගුවට

Next Post

වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වන අලි ප්‍රහාරයකින්  ගිරාඳුරුකෝට්ටේදී විසි හැවිරිදි තරුණියක්  ජීවිතක්ෂයට

23 February 2026
බදුල්ල ශික්ෂණ රෝහලේ  ආපනශාලාව වසා දැමීමට එරෙහිව  සේවක විරෝධතාවක්

ඇමරිකාවේ Social Security ගෙවීම් 2026 වසරේ මාස තුනක ප්‍රමාදයක්

දකුණු කොරියාව සහ බ්‍රසීලය අතර  උපායමාර්ගික සබඳතා  ශක්තිමත් කෙරේ අවබෝධතා ගිවිසුම් 10 කට අත්සන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන අලි ප්‍රහාරයකින්  ගිරාඳුරුකෝට්ටේදී විසි හැවිරිදි තරුණියක්  ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් ගිරාඳුරුකෝට්ටේදී විසි හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

23 February 2026
බදුල්ල ශික්ෂණ රෝහලේ  ආපනශාලාව වසා දැමීමට එරෙහිව  සේවක විරෝධතාවක්

බදුල්ල ශික්ෂණ රෝහලේ ආපනශාලාව වසා දැමීමට එරෙහිව සේවක විරෝධතාවක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved