• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලාන ශූරයින්ට රුපියල් කෝටි 69ක දැවැන්ත තෑග්ගක්!

ICCයෙන් කණ්ඩායම් අතර බෙදා දෙන මුළු මුදල රුපියල් කෝටි 330 පනී

9 February 2026
in ක්‍රීඩා, දේශීය
විස්සයි විස්ස ලෝක කුසලාන ශූරයින්ට රුපියල් කෝටි 69ක දැවැන්ත තෑග්ගක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් අතිවිශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර ලෝක ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 69 කට අධික මුදලක් හිමි වනු ඇත.
අනුශූරතාවය ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.2 කට ආසන්න මුදලක් පිරිනැමෙන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා ඩොලර් 675,000 බැගින් හිමි වේ. තරගාවලියේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට පවා රුපියල් තුන්කෝටි තිස්හත් ලක්ෂයකට (ඩොලර් 112,500) අධික මුදලක් පිරිනැමීම විශේෂත්වයකි.
මීට අමතරව, කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා මූලික වටයේ ජයග්‍රහණය කරන සෑම තරගයකටම ඩොලර් 31,154 ක දීමනාවක් ලබා දීමට ද ICC තීරණය කර ඇත. මුළු තරගාවලිය පුරා කණ්ඩායම් අතර බෙදා හැරීමට නියමිත සම්පූර්ණ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 11 ක් හෙවත් රුපියල් කෝටි 330කට අධික බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

ධාතු වන්දනාවට හෙට රාත්‍රී 10ට පෙර පැමිණෙන්න ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගෙන් දැනුම්දීමක්

Next Post

මාදැල් කර්මාන්තය යාන්ත්‍රිකකරණයෙන් වෙරළ පද්ධතියට දැඩි තර්ජනයක්: ට්‍රැක්ටර් භාවිතය තහනම් කිරීමට රජය ගත් තීරණයට සහාය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved