• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කරනවා

6 January 2025
in දේශීය, පුවත්
වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කරනවා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බවත්  එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බවත්  කෘෂෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන්ම රජයට සම්බන්ධ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ හිගය කැපී පෙනෙන බැවින් හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරන බව පසුගියදා මහනුවර පැවති කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට සහභාගී වීමෙන් අනතුරුරව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගොවි ජනයා රැක ගැනීම වත්මන් රජයේ මූලික අරමුණ බවත්, එ වෙනුවෙන් රජය සෑම විටම කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා, ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය යළි ගොඩ නැංවිය යුතු බවද පැවසුවේය.

විටින් විට විවිධ ගැටලු මතු වුවත් මෙරට ජනතාව කුසගින්නේ නොතියන්නට ගොවි ජනතාව කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරය අඩුපාඩු තිබුණත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒ වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව පැවසීය.

කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අදාළ මෙම පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන බවත්, වී අලෙවි මණ්ඩලය වැනි ආයතන යළි සක්‍රිය කොට මහජනතාව වෙත සහන සැපයීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Post Views: 112
Previous Post

සහල් ආනයන දෙවැනි අදියරෙන් ටොන් 88000ක් ගෙනල්ලා

Next Post

මිල අඩු, ප්‍රමිතියෙන් ඉහළ මත්වතුර බෝතලයක්

Editor TTV News

Editor TTV News

Next Post
මිල අඩු, ප්‍රමිතියෙන් ඉහළ මත්වතුර බෝතලයක්

මිල අඩු, ප්‍රමිතියෙන් ඉහළ මත්වතුර බෝතලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved