• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිල අඩු, ප්‍රමිතියෙන් ඉහළ මත්වතුර බෝතලයක්

6 January 2025
in දේශීය, පුවත්
මිල අඩු, ප්‍රමිතියෙන් ඉහළ මත්වතුර බෝතලයක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා  (03) වෙනිදා ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සිනී කර්මාන්තශාලා නිරීක්ෂණයකිරීමට පැමිණියේය.

එහිදි ආයතන වල  නිලධාරී සේවක මහත්ම මහත්මින් සහ ගොවි මහතුන්ගේ ගැටලු සහ එම ගැටලු සඳහා තිරසාර විසදුම් ලබාගැනීම වෙනුවෙන්  සාකච්ඡාවකද නිරත විය.

මෙම කර්මාන්තශාලා වල මේවන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් “Eco Tourism” ප්‍රවර්ධනය කිරීමටත්,දැනට ලංකාව තුළ සිදුවන නීතිවිරෝධී මත්පැන් භාවිතය අවමකිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් නිෂ්පාදනයකළ හැකි මිල අඩු,ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හදඳුන්වාදීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයාබලන ලදි.

තවද සීනි නිෂ්පාදනය බෙදහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීමේ ජාලයක් ඇතිකිරීමටත්,සේවකයන්ගේ ඵලදායීතාව වැඩිකිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත්,ලංකා සිනී සමාගමේ කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති සේවකයන්ගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසඳාදීමටත්,ගොවීන්ට ජලය ලබාගැනීමේදී සිදුවන අපහසුතා අවමකිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනම් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලංකා සීනි සමාගමේ සේවකයින්,වෘත්තීය සමිති නියෝජිතයින් සහ ගොවි සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාකරන ලදි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ,රුවන් විජේවීර ගුණරත්න,ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක,ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරුන් වන ඉෂාන් සේනක ධර්මරත්න (සෙවනගල),නුවන් ධර්මරත්න (පැල්වත්ත) යන මහත්වරුද එක් වූහ.

Post Views: 36
Previous Post

වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කරනවා

Next Post

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ තීරණය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ තීරණය මෙන්න

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ තීරණය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දසුන්ට IPL දොරටු විවෘත වුණත්  PSL දොරටු වැසෙයි

දසුන්ට IPL දොරටු විවෘත වුණත් PSL දොරටු වැසෙයි

21 April 2026
දසුන්ට IPL දොරටු විවෘත වුණත්  PSL දොරටු වැසෙයි

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
ලොකු පැටි යළිත්  රක්ෂිත බන්ධනාගාරයට

ලොකු පැටි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

21 April 2026
එන්නත් උපදේශක මණ්ඩලයේ  කටයුතු ඇමෙරිකානු අධිකරණයක්  විසින් අත්හිටුවයි

එන්නත් උපදේශක මණ්ඩලයේ කටයුතු ඇමෙරිකානු අධිකරණයක් විසින් අත්හිටුවයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව  අවසානයේ කැනේඩියානු  කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව අවසානයේ කැනේඩියානු කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

21 April 2026
Severstal සමාගමේ  පළමු කාර්තුව තුළ ශුද්ධ ලාභය  සියයට 100කට ආසන්න  අගයකින් පහත වැටෙයි

Severstal සමාගමේ පළමු කාර්තුව තුළ ශුද්ධ ලාභය සියයට 100කට ආසන්න අගයකින් පහත වැටෙයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved