• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙඩි තැබීමකින් 26ක් මරුට

23 April 2025
in පුවත්, විදෙස්
අදත් වෙඩි තැබීමක්
0
SHARES
124
VIEWS
Share on FacebookShare on Twitter

වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි  ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකුුයි

විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද මිය ගොස් තිබෙන බවට වාර්තා පළ වෙනවා.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පවසනවා.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා ඇති බව සඳහන්.

ඒ අදාළ  ප්‍රදේශයට වාහාන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව සඳහන්.

Post Views: 129
Previous Post

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය වෙයි

Next Post

දළදා වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !

දළදා වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved