නිදහසට පෙර (1948ට පෙර) ශ්‍රී ලංකාවේ නිල ජාතික ගීය ලෙස “නමෝ නමෝ මාතා” ගීතය භාවිතා වුවද, 1937දී විකල්ප ජාතික ගීතයක් නිමැ වී තිබෙන බව හෙලිදරව් වී තිබේ.
රචනය: උඳුගොඩ ධර්මසිරි පෙරේරා (යූ. ඩී. පෙරේරා යන ව්‍යාජ නාමයෙන්)
සංගීතය: මොහොමඩ් ගවුස් (මාස්ටර් ගවුස්)
ගායනය: රෙජිනා පෙරේරා, වයලට් වීරකෝන්, සිසිලියානා ඩයස් යන ගායිකා ත්‍රිත්වය
නිකුත් කළේ: 1937දී කොලොම්බියා ග්‍රාමණු සටහනක් (Columbia Records) ලෙස
තොරතුරු මූලාශ්‍රය:
තමල්ක නිලක්ෂණ විසින් මෙම දුර්ලභ ගීතය සහ එහි පසුබිම යූටියුබ් හි ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසය පිළිබඳ පර්යේෂණයට වටිනා දායකත්වයකි.
එම ගීතය පහතින්