• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
in දේශීය, පුවත්
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා.

මොවුන් ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට සමත්ව තිබු බවයි වාර්තා වන්නේ.

ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් 99177 ලක්ෂාන් හා පොලිස් කොස්තාපල් 105320 විජේසිංහ යන නිලධාරීන් විසින් දියවැලට හසුවු පුද්ගලයින්ව බේරාගෙන ඇති බවයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 20, 21, 22 හා 34 වයස්වල පසුවන වේයන්ගොඩ, පූඩළුඔය හා නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Post Views: 16
Previous Post

ටිරාන් අලස්ට මරණ තර්ජන

Next Post

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

Editor TTV News

Editor TTV News

Next Post
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප - පේ ශීට් එළියට (PHOTO)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

19 January 2026
වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්, ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්, ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved