• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Goldfish මත්ස්‍යයෙකු මෙහෙයවූ මෝටර් රථයක් ගිනස් වාර්තාවක් තබයි

26 March 2026
in පුවත්, විදෙස්
Goldfish  මත්ස්‍යයෙකු  මෙහෙයවූ මෝටර් රථයක්  ගිනස් වාර්තාවක් තබයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
තෝමස් ද වොල්ෆ් නම් පරිගණක ඉංජිනේරුවරයා විසින් නිපදවන ලද විශේෂ චලන සංවේදක (motion-sensing) සහිත මෝටර් රථයක් පදවමින් ‘බ්ලබ්’ (Blub) නම් රන් මත්ස්‍යයා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ඉතාලියේ රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදු කළ මෙම අත්හදා බැලීමේදී, ජල ටැංකිය තුළ මත්ස්‍යයා පිහිනන දිශාව හඳුනාගෙන ඒ අනුව රථයේ රෝද ක්‍රියාත්මක වන තාක්ෂණයක් භාවිතා කර ඇති අතර මිනිත්තුවක් ඇතුළත රන් මත්ස්‍යයෙකු විසින් මෝටර් රථයකින් ගමන් කළ වැඩිම දුර ලෙස මෙය ගිනස් වාර්තා පොතට එක් විය.
විනාඩියක කාලයක් තුළ බ්ලබ් මත්ස්‍යයා අඩි 40යි අඟල් 3.46ක (මීටර් 12කට වැඩි) දුරක් ගමන් කිරීමට සමත් වූ අතර එය වාර්තාවක් තැබීම සඳහා අවශ්‍යව තිබූ අඩි 16ක දුර මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. තෝමස් ද වොල්ෆ් සඳහන් කරන්නේ තම වෘත්තීය තාක්ෂණය විනෝදජනක අයුරින් ලොවට පෙන්වීම මෙම නිර්මාණයේ අරමුණ වූ බවයි. ගිනස් විනිසුරු සෝෆියා ග්‍රීන්ඒකර් විසින් රෝදවල සලකුණු පදනම් කර ගනිමින් මෙම දුර නිශ්චිතව මැන බලා වාර්තාව තහවුරු කරන ලදී.
Post Views: 7
Previous Post

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ පොහොර සැපයුමට දැඩි බලපෑම්

Next Post

ඉරාන නෞකා ගැටලුව ගැන කරුණු අධ්‍යයනය කර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved