කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කොවිඩ් ආසාදනයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණි.
ඒ මහතා මිය යනවිට 89 වන වියේ පසුවිය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භ කරනු ලැබුවේද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.