27 April 2024
#දේශීය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදිතව මියයයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කොවිඩ් ආසාදනයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණි.

ඒ මහතා මිය යනවිට 89 වන වියේ පසුවිය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භ කරනු ලැබුවේද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *