• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය මධුරංගි ආරියසිංහට හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය

31 March 2026
in දේශීය, පුවත්
වෛද්‍ය මධුරංගි ආරියසිංහට  හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති  ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වාණිජ මහාධිකරණය මඟින් ලබා දුන් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාරව ශ්‍රී ලංකා හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (SLCEP) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස වැඩ භාර ගැනීමට හදිසි වෛද්‍ය උපදේශක වෛද්‍ය මධුරංගි ආරියසිංහ මහත්මියට අවස්ථාව හිමි වී තිබේ.
විද්‍යාලයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයක් පැවති අධිකරණ ක්‍රියාදාමයකින් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. වාර්ෂික මහා සභා රැස්වීමක් (AGM) නොකැඳවා වසරකට ආසන්න කාලයක් ඇය තේරී පත් වූ සභාපති ධුරයේ කටයුතු කර තිබියදී, වත්මන් අන්තර්කාලීන සභා නායකත්වය විසින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයක් නිසා මෙම නීතිමය සටන ආරම්භ විය.
ඒ අනුව වෛද්‍ය ආරියසිංහ මහත්මිය සහ තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සම සලකා බැලූ අධිකරණය ඔවුන්ට පක්ෂව තීන්දුව ලබා දුන් අතර, නඩු ගාස්තු වගඋත්තරකරුවන් විසින් දැරිය යුතු බවට ද නියෝග කළේය. මෙම තීන්දුවත් සමඟ වෛද්‍ය මධුරංගි ආරියසිංහ මහත්මිය එළඹෙන අප්‍රේල් 2 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 5 වැනි සභාපතිනිය ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
Post Views: 0
Previous Post

ඉරාන යුද අරමුණුවලින් අඩකට වඩා සාක්ෂාත් කරගෙන ඇති බව බෙන්ජමින් නෙතන්යාහු පවසයි

Next Post

චීන බහාලුම් නෞකා දෙකක් සාර්ථකව හෝර්මූස් සමුද්‍ර සන්ධිය තරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

දේශීය කර්මාන්ත සුරැකීමට  අබලි ලෝහ අපනයනය වැළැක්වීමට  කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ  බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක්  නාවික හමුදා භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර මිතුදම පලුදු වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved