• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

31 March 2026
in පුවත්, විදෙස්
ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ  බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක්  නාවික හමුදා භාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (31) සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම වැටලීම සිදුකර ඇත.
නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී, මත්ද්‍රව්‍ය බහා ඇති බවට සැක කෙරෙන උර තොගයක් සමඟ අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා සහ ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා මුහුදු කලාපයේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි. යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වර්ගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

මධ්‍යම ආසියාවේ සාමාන්‍ය වැසියන් කොටස්කරුවන් කරන Peoples IPO වැඩසටහනක්

Next Post

දේශීය කර්මාන්ත සුරැකීමට අබලි ලෝහ අපනයනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

මැයි 01 වෙනිදා කොළඹට එන අයට  වැදගත් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ  සභාපතිත්වය පිළිබඳ වාර්තා  එරාන් වික්‍රමරත්න  ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු තම බිරිඳගේ සිරුර සත්වෝද්‍යාන ආදාහනාගාරයක පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

CEAT Kelani සමාගම මෙරට මාර්ග සඳහා GRIPP X5 සහ ZOOM X5 වාරික යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved