• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්

13 February 2024
in පුවත්, ව්‍යාපාර
වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ.

එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත.

ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති දීමනාව පෙබරවාරි 07 දින සිට 14 දින දක්වා වලංගු වේ. විශිෂ්ට නිපුණත්වයකින් යුතුව අලංකාර ලෙස නිමවා ඇති මේ ආකර්ෂණීය රන් භාණ්ඩ සඳහා පාරිභෝගිකයන්ට මෙම කාලය තුළ 45% ක් දක්වා වට්ටමක් හිමි වේ. තම ආභරණ එකතුවට එක්කර ගැනීමට හෝ ආදරණීයන්ට තෑගි දීමට පමණක් නොව අනාගත ආයෝජනයක් ලෙස වුවද ඉතාමත් සුදුසු මෙම සුවිශේෂී රන් නිමැවුම් සඳහා සීමිත කාලයක් සඳහා මෙම දීමනාව හිමි වනු ඇත.

එමෙන්ම පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන දීමනාව 2024 පෙබරවාරි 08 දිනයේ සිට 2024 පෙබරවාරි 24 දින දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී පාරිභෝගිකයන්ට තම පැරණි රත්‍රන් වෝග් ජුවලර්ස් වෙතට භාර දී, අති විශේෂ මිලගණන් යටතේ නව රත්‍රන් හෝ වෝග් ජුවලර්ස් හි විශිෂ්ට රන්කරුවන් විසින් නිමවන ලද රන් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලැබේ. මෙය ඔවුන්ට වාසි රැසක් සලසන දීමනාවක් වන අතර සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක.

කාලයේ සීමා මායිම් ඉක්මවා යමින් පරම්පරාවෙන් පරම්පරාවට හදවත් ස්පර්ශ කරන සදානුස්මරණීය අත්දැකීම් තිළිණ කිරීම අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. පෙබරවාරි මාසය වෙනුවෙන් අප මෙවැනි සුවිශේෂී දීමනා හඳුන්වා දී ඇත්තේ, අපගේ වටිනා පාරිභෝගිකයන්ට අපගේ විශිෂ්ට නිර්මාණකරුවන් අතින් නිමැවුණු රන් භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටයි. ආදරයේ මාසය ලෙස සැලකෙන පෙබරවාරි මාසයේදී සදාතනික මතක මවනා සුවිශේෂී රන් ආභරණ පෙළක් තමන් සතු කරගැනීමට නොපමාව පැමිණෙන්න.

මෙම ප්‍රවර්ධන වැඩසටහන්වලට සමගාමීව වෝග් ජුවලර්ස් විසින් ආදරයේ සදාතනිකත්වය සංකේතවත් කරමින් ‘Charme D’elicat’ නමින් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්ම නව රන් ආභරණ එකතුවක් හඳුන්වා දී තිබේ. සරල, උසස් හා ආකර්ෂණීය නිමාවක් සහිත මෙම ආභරණ තම ආදරයේ පිවිතුරු බව ප්‍රකාශ කිරීම සඳහා පුද දිය හැකි අගනා තිළිණයක් වනු නිසැක ය.

මේ ආදරවන්තයන්ගේ මාසයේ ආදරයේ විස්මිත බව අත්විඳීමට ඔබත් අදම ඔබට ළඟම පිහිටි වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න. ඒ අතරින් ඔබේ ආදරය සැබැවින්ම නිරූපණය වන නිමැවුම් තෝරාගෙන ඒ ආදරයේ මතක සදාතනික කරගන්න.

 

PR

Post Views: 3,595
Previous Post

“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

Next Post

ඡන්දේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවයි – ජනාධිපති මාධ්‍ය අංශය

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

ඡන්දේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවයි - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved