• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශල්‍යකර්මයකට ඉන්දියාවට ආ ‘කෙසෙල්වත්තේ දනූෂ’ කොටු වූ හැටි…

27 January 2026
in දේශීය, පුවත්
ශල්‍යකර්මයකට ඉන්දියාවට ආ ‘කෙසෙල්වත්තේ දනූෂ’ කොටු වූ හැටි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද ‘කෙසෙල්වත්තේ දනූෂ’ නමැති ප්‍රබල පාතාල අපරාධකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී අපරාධ රැසක තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසයි.
ශල්‍යකර්මයක් සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි සිට ඉන්දියාවට පැමිණ සිටි මොහු, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ සිදු කළ ඍජු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
2021 වසරේ ඩුබායිහිදී මියගිය ‘කෙසෙල්වත්තේ දිනුකගේ’ කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන්නේ 34 හැවිරිදි මොහුය.
සැකකාර දනූෂට එරෙහිව 2015 කෙසෙල්වත්ත ඝාතනය, 2018 කොටහේන වෙඩි තැබීම සහ 2021 මට්ටක්කුලිය තියුණු ආයුධ ඝාතනය ඇතුළු මිනීමැරුම් චෝදනා රැසක් පවතී.
මීට අමතරව වේල්ල වීදිය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවල සිදුවූ මංකොල්ලකෑම් මෙන්ම මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව රතු නිවේදන (Red Notice) නිකුත් කර තිබුණි.
පසුගිය 24 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගත් මොහු, දැනට කෙසෙල්වත්ත පොලිසිය මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබයි.
Post Views: 3
Previous Post

ආසන පටි සහන කාලය අවසන් : අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි

Next Post

ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

27 January 2026
ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved