• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි…

31 October 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී සුබ මොහොතින් සිදුවී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 17ක් මෙම ගිවිසුමට අස්සන් තැබී ය. සෙත් පිරිත් සහ පූජ්‍ය පක්ෂයේ ආශීර්වාදය මැද මේ අවස්ථාව උදාවී ය. ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය සමග, ශ්‍රී ලංකාවේ නිදහසින් පසු බිහිවන පුළුල් ම සංධානය මෙය බව කියැවෙයි.

කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වී ය.

මේ අවස්ථාව වර්ණවත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සියලු සංස්කෘතීන් විදහන විචිත්‍රවත් සංස්කෘතිකාංගයන් ද සජීවී ව ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබුණි. එය ස්වදේශික සප්ත ස්වර නාදය ලෙස සභාවෙන් ප්‍රකාශ විණි.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවල දී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වෙයි. 

* සටහන : අකලූෂ විද්‍යාතිලක

SLPP Agreement 20191031 A

 

Post Views: 4
Previous Post

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් ඇරඹෙයි

Next Post

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි – ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි - ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැනින් තැන වැසි

තැනින් තැන වැසි

15 September 2025
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025

Recent News

තැනින් තැන වැසි

තැනින් තැන වැසි

15 September 2025
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැනින් තැන වැසි

තැනින් තැන වැසි

15 September 2025
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved