• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් රථය පෙරළීමේ අනතුර: රියදුරු මත්ද්‍රව්‍ය ගෙන සිටි බව තහවුරු වෙයි

15 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් රථය පෙරළීමේ අනතුර: රියදුරු මත්ද්‍රව්‍ය ගෙන සිටි බව තහවුරු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය බලා ධාවනය වෙමින් තිබියදී පසුගිය 13 වනදා අනතුරට ලක්වූ මෝටර් රථයේ රියදුරා, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවා ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී තිබේ. හැටන් – මස්කෙළිය මාර්ගයේ නෝර්වුඩ්, රෝක්වුඩ් ප්‍රදේශයේදී අඩි 15ක ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරින් රියදුරා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. තුවාල ලැබූවන් අතර සිටි කාන්තාව ඇතුළු අනෙක් පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, රියදුරා පමණක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔහු රෝහලෙන් පිටවූ සැණින් අත්අඩංගුවට ගෙන, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය සහ අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නෝර්වුඩ් පොලිසිය කටයුතු යොදා ඇත.

Post Views: 1
Previous Post

“සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්” – ඩොනල්ඩ් ට්‍රම්ප්

Next Post

උම්රා වීසා නිකුත් කිරීම සහ වන්දනාකරුවන් පිටවීමේ අවසන් දින වකවානු සෞදි අරාබිය නිවේදනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved