• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 4ක හෂීස් තොගයක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

4 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 4ක හෂීස් තොගයක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ රාමනාදන්පුරම් සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,294ක දැවැන්ත තොගයක් පසුගිය 02 වැනිදා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන්පුරම් මත්ද්‍රව්‍ය නාශක අංශය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පළා ගොස් ඇති අතර, මත්ද්‍රව්‍ය සඟවා තිබූ ස්ථානය අසල පදිංචි කාන්තාවක ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි හතරක් පමණ වන බවත්, ඒවා පාර්සල් 197ක අසුරා ගමන් මලු 123ක බහා බෝට්ටුවකට පැටවීමට සූදානම් කර තිබූ බවත් පොලිසිය පවසයි. මෙම ජාවාරමේ නියම අයිතිකරුවන් සොයා ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය රාමනාදන්පුරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

ප්‍රභාකරන්ගේ නිවස නැගණියට භාරදීමේ යෝජනාවක් සම්මත වෙයි

Next Post

වත්තලදී රු. හත් කෝටියකට අධික මත්පෙති තොගයක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට  අනුමැතිය ලැබෙයි

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අනුමැතිය ලැබෙයි

4 February 2026
රාන ඩ්‍රෝන යානයකට  ඇමෙරිකානු ප්‍රහාරයක්:  සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

78 වැනි නිදහස් දිනය වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට  අනුමැතිය ලැබෙයි

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අනුමැතිය ලැබෙයි

4 February 2026
රාන ඩ්‍රෝන යානයකට  ඇමෙරිකානු ප්‍රහාරයක්:  සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

රාන ඩ්‍රෝන යානයකට ඇමෙරිකානු ප්‍රහාරයක්: සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved