• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

8 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer) මහතා පවසයි.

ෂ්විමර් මහතා ඒ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08 ) පෙරවරුවේ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදීය.

විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායකි. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ව්‍යාපාරික හා මුල්‍ය සබඳතා නව මානයකට ගෙන ඒමේ අරමුණින් ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් වික්‍රමසිංහ මහතාට සමාරම්භක අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබිණි.

මෙහිදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම ඔස්සේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්‍ෂාව බවයි.

අප ජීවත් වන්නේ සීග්‍රයෙන් වෙනස් වන සමාජ වටපිටාවක බැවින්, ඊට අනුරූපව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට ඉදිරියට ගෙන යාමටත්, ඒ ඔස්සේ ශක්තිමත් ගෝලීය මුල්‍ය ක්‍රමයකට එක්වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ කොටස් වෙළඳපොළ සභාපති රේ අබේවර්ධන මහතා අදහස් දක්වමින් පැවසූයේ ආසියාවේ පැරණිම කොටස් වෙළඳපොළ වන කොළඹ කොටස් වෙළඳපොළ හා ලන්ඩන් කොටස් වෙළඳපොළ ඉතා සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා පූර්ණ දායකත්වයක් ලබා දෙමින් සිටින බවය.
්
ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, ලන්ඩන් කොටස් වෙළඳපොළ පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිකිල් රතී , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති රනිල් විජේසිංහ, එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

Post Views: 2
Previous Post

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි – ඇමැති රිෂාඩ් කියයි

Next Post

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

editor

editor

Next Post

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved