• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලෙන් හමුවෙයි

30 September 2025
in දේශීය, විශේෂාංග
ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලෙන් හමුවෙයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලේ කර­න්දෙ­ණියෙන් හමු වුණා.

ඔහු නමින් බොළඳ හකුරු මේනි­යල් මහතායි

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා තිබෙනවා.

ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙක්.

අපි බලමු ඔහු ගැන වැඩි විස්තර…

5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලැබූ­ ඔහු ලිවීමට මෙන්ම කියවීමට දක්ෂ කෙනෙක්. මෙම ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යාගේ නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂ­ණීය ආහාර රටා­ව­කට හිමි­කම් කියන ගමේ ඕනෑම නි‍ෙව­සක, පිරි­ත­කට දාන­ය­කට නැතු­වම බැරි අයෙක්

ඔහු වයස අවු­රුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වු කෙනෙක්.
ඒ මහතා පාන්දරින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරි­යට සමීප වූ‍ෙවක් බවයි පවුලේ සමී­ප­ත­ම­යින් සඳ­හන් කර සිටියේ.

මේනි­යෙල් මහතා දරු­වන් නව දෙනෙක්ගේ පියෙක්.

වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැ­තිව නිරෝ­ගි­මත්ව සිය ජීවි­තය ගත කරන්න ඔහුට පුළු­වන් වෙලා. ජාතික වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ සාඩ­ම්බර හිමි­ක­රු­වෙක් වන මේනි­යෙල් මහ­තාගේ බිරිය මෙලො­වින් සමු ගත්තත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳි­මින් ඔහු සැපසේ ජීවත් වෙවි‍

Post Views: 14
Previous Post

හෙට ඉඳන් ටිකට් නැතිව යන්න එපා

Next Post

මැදිරිගිරිය පාසලේ සිසුන් 40කට අධික පිරිසක් රෝගීවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදිරිගිරිය පාසලේ සිසුන් 40කට අධික පිරිසක් රෝගීවෙයි

මැදිරිගිරිය පාසලේ සිසුන් 40කට අධික පිරිසක් රෝගීවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026
IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

16 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved